දීපිකාගේ අන්නාසි ගැට

කඩුවෙල- ගම්පහ මාර්ගයේනම් ඔබ යන්නේ පාර දෙපැත්තේ රු. 20 – 100 දක්වා ඔනෑම මිලකට අන්නාසි මිල දී ගත හැකිය. විටමින් වර්ග බහුල අන්නාසි තරමක් උෂ්ණ පළතුරකි. පළතුරක් ලෙසත් එළවළුවක් ලෙසත් ආහාරයට ගත හැකි අන්නාසි වලට සුප්රසිද්ධ තේරවිලක්ද ඇ. ඒ ගහක් උඩ මලක් – මකල් උඩ ගහක් යන්නයි. දුටු විට කෑමට ආශාව උපදන අන්නාසි කෑමට දීපිකා හදිස්සි වූයේ එහි රස බැලීමටවත් ගුණ බැලීමටවත් නොවේ. තම කළලය විනාශ කිරීමටය. මාගේ විශ්ව විද්යාරල මිතුරියක් වූ දීපිකාට අනවශය කළලය ඉවත් කර ගැනීමට තිබූ එකම විකල්පය අන්නාසි ගැටය.

පසුගිය සතියේ ගලිසාව ඊට අදාල අයිතිවාසිකම් පිළිබද පළවූ ලිපිය කියවූ මට නිසගයෙන් සිහියට ආවේ මේ උගත්, අහිංසක, රූමත් මිතුරිය දීපිකාය. ඇය මේ රටේ බහුතරයක් තරැණියන් මෙන් ලිංගිකව ක්රියාකාරීය. බහුතරයක් තරැණ යුවල මෙන් රහසින්, ලාබදායී ලැගුම්හල්වලට මසකට වරක් යන්නේ තම පෙම්වතා සමග තුරැළු වීමේ අහිංසක සාමාන්යස හුදෙක්ම ආදරණීය බලාපොරොත්තුව ඇතිවය.
තරැණියක් වීමේ ශාපය නිසාම කොණ්ඩමයක් සොයා ගැනීමත්, අවිවාහක නිසා ගිලින පවුල් සැලසුම් පෙති ලබා ගැනීමටත් ඇයට සිතන තරම් පහසු කටයුත්තක් නොවීය. දීපිකාත් ඇගේ පෙම්වතාත් සාමාන්යල මනුෂ්ය ජීවීන් නිසාම අනෙක් සත්වයන්ට ඇති හැගීමි දැනීම් ඔවුන්ටද දැනෙන නිසා එක් මැයි මාසයක ඔවුන් ලිගිකව එක් වූයේ අනාරක්ෂිතවය. තම පෙම්වතිය ගැබ් ගෙන ඇති බවත් ගබිසාටව තැනක් සොයා දෙන ලෙසත් ඇගේ පෙම්වතා මට පවසන විටත් දීපිකා කිහිප වතාවක්ම අන්නාසි ගැට ආහාරයට ගෙන මානසිකව මෙන් කායිකවද සිටියේ දැඩි ලෙස ගිලන්වය. එහෙත් දීපිකා , විශ්ව විද්යාවල උපාධියක් හදාරන ගබිසාව ගැන නිවැරදි වෛද්ය කරැණු දැන සිටි තම ශරීරය ගැන තීරණ ගැනීම තමා සතු බව දන්නා අපේ පරම්පරාවේ තරැණියක්.
ලංකාවේ මාතෘ මරණ වලින් සියයට 20ක් සදහා හේතු වන්නේ නීති විරෝධී ගබිසා- ගල්ගමුව ප්රාදේශීය සවුක්ඛ්යා සේවා නිලධාදරී වරයි මෙසේ කීවේ මැයි මස 30 වැනිදා ඉරිදා ලංකාදීපයටය. මේ ඔහු වැඩි දුරටත් කියූ දේය -
මාතෘ මරණ වැඩි ගණනක් සිදු වන්නේ දරුවා ලැබීමෙන් පසු අැති වන ලේ වහනය නිසා සහ ගබිසා නිසා. 2007 වර්ෂයේ සිට ගබිසා නිසා ඇති වන මාතෘ මරණ ඉහළ ගොස් තිබෙන බවද වෛද්යේ යූ. ආර් සිරිමාන්න මහතා පවසා තිබුණි. වෙනත් රටවල් සමග බන විට අපේ මාතෘ මරණ සංඛ්යාදව අඩුයිතත 2006 දී සිදු වෙලා තියෙන්නේ 146 යි. ඉන් 18ක් ගබ්සා නිසා සිදු වී තිබෙනවා. පසු ගිය වසර තුනෙන් කුරුණෑගල සිදුවූ මාතෘ මරණ 22න් සියයට 20ක් ම සිදු වෙලා තියෙන්නේ ගබ්සා හේතුවෙන්.
ගබ්සා නිසා සිදුවූ මාතෘ මරණ සලකන විට පැහැදිළි වූ කරුණක් තමයි ගබිසාව කර ගැනීමට පෙළඹවීම අවශ්ය කාරණයක් වී ඇති බව සාධාරණීකරණය කරන්න පුළුවන් අවස්ථා බොහොමයක් තිබෙන බව. මේ නිසා එවැනි අයට ගබිසා කර ගන්න පහසුකම් සලසා දීමට හැකියාවක් තියෙනවානම් එය මාතෘ මරණ අඩු කර ගැනීමට ඉවහල් වෙනවා.
ඕස්ට්රේලියාව, කැනඩාව, ජර්මනිය, නෙදර්ලන්තය නොර්වේ, සිවීඩනය ආදී රටවල් වන නීත්යලනුකූලව ගබිසාවන් සිදු කර ගැනීමට අවස්ථාව තිබෙනවා.
මේ රටේ වගකිව යුතු බුද්ධිමතුන්, වගකීම් දරන රාජ්යන නිලධාරීන් කළ ඉහත දැනුම්දීම් වලින් අප තේරුම් ගත යුතු කරුණ කිහිපයක් තිබෙනවා.
• මේ රටේ අම්මා වරැ, සෙහොයුරියන් , දියණියන්, බිරින්දෑවරු, තව දුරටත් වළක්වාලිය හැකි හේතුවක් මත මිය යන බව
• ඒ සෑම ජීවිතයකටම දැවැන්ත වටිනාකමක් ඇති බව, සංඛ්යානව නොසළකා හැරියද ඒ සෑම ජීවිතයක් පිටු පස ම පවුලක් හේ ඊටත් විශාල සමාජ වපසරියක් ඇති බව.
• බොහෝ දෙනා ගබිසාවක් සදහා පෙළඹෙන්නේ ඉතා සාධාරණ හේතු මත බව, එනම් ආර්ථික තත්ත්වය හා පවුල් ජීවිතය ඇසුරේ ඇති විවිධ ගැටළු නිසා ය. දිනකට ලංකාව පුරා සිදු වන නීති විරෝදි ගබ්සා ගනන 1000 ද ඉක්මවයි. මේ අපේ රටේ කාන්තාවන්ගේ ජීවිතයි.
• අනාරක්ෂිත ගබ්සා නිසා ජීවිත හානි පමණක් නොව විවිධ අතුරු ආබාධ, දීර්ඝ කාලීන රෝගාබාධ, ඇතිවේ. ගබිසාව නීති විරෝදී නිසා බෙහෝ කාන්තාවන් ඒවාට ප්රතිකාර ගැනීමෙන් වැළකී සිටී. එය ඔවුන්ගේ සවුක්ඛ්යව විශාල තර්ජනයකට යොමු කරයි.
• ගබිසා නීති ගත කිරීමෙන් මේ සියළු ජීවිත ආරක්ෂා කර ගැනීමට පුළුවන්. එමෙන්ව බොහෝ කාන්තාවන්ගේ සවුක්ඛ්යර, ජීවන තත්ත්වය, ආර්ථික තත්ත්වය, ඉහළ දැමීමට හැකිය. ලෝකයේ බොහොමයක් ජීවන තත්ත්ව දර්ශකයේ ඉහළ සිටින රටවල් ගබ්සාව නීති ගත කර ඇත.
අයිතිවාසිතම් පිළිබද අදහස පසකින් තැබුවද, ඉහත කී සරල කාරණය මේ රටේ කාන්තාවන්ගේ ජීවිත රැක ගත යුතු නිසාම ගබ්සාව පිළිබද නීතිය ආපසු හැරවීමට කාලය එළඹ ඇති බව ඔබට සිතෙන්නේ නැද්ද?

Advertisement

~ by grassrooted on September 3, 2010.

2 Responses to “දීපිකාගේ අන්නාසි ගැට”

  1. dont u have an English traslation of this?????

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.